බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වය තවදුරටත් .

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් බලාපොරොත්තු වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇති බව වාර්තා වේ.

Exit mobile version