ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමකගේ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (28) පස්වරු 5.00 ජනාධිපති කාර්‍යාලයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මෙම රැස්වීම පවත්වන බව සඳහන් වේ.
