ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සිදුවන බරපතළ වංචා දූෂණ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සහ ලේකම්වරයා පියවර ගත යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (27) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
