උසස් පෙළ විභාගය ගැන ඇමති හෙට කියයි .

2023 උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් තමන් හෙට (21) ප්‍රකාශයක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (20) පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

නොවැම්බර් 27 වනදා ආරම්භ කිරීමට නියමිතව ඇති උසස් පෙළ විභාගය කල් දමන්නැයි සිසු සිසුවියන් ඉල්ලා ඇති බවට මන්ත්‍රීවරුන් ඊයේ (19) සහ අද (20) දිනයේ සභාවේ කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර තිබේ .

Exit mobile version