ලොව මිල අධිකම අයිස් ක්‍රීම් ජපානයෙන්.

ලොව මිල අධිකම අයිස් ක්‍රීම් වර්ගය ජපානයෙන් නිෂ්පාදනය කර ඇති අතර එහි මිල අමෙරිකානු ඩොලර් 6696ක් බව වාර්තා වේ.

ඉතාලියේ ඇල්බා ප්‍රදේශයේ වගා කරන ට්‍රෆල්ස් ඇතුළු දුර්ලබ අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙම අයිස්ක්‍රීම් වර්ගය නිෂ්පාදනය කරන බව සඳහන්

Exit mobile version