ලංගම බස් රථත් වැඩ.

දිවයිනේ ලංගම ඩිපෝ සියල්ලේම අද (15) පෙරවරු 11 වන විට නියමිත කාල සටහන අනුව ක්‍රියාත්මක වන බවත් නියමිත පරිදි ධාවන කටයුතු සිදු කරන බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version