ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් මහතා ඡන්දයෙන් තේරී පත් වූ බව වාර්තා වේ.
ඔහු මීට පෙර ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය දැරූවෙකි.
අද (29) පැවැත්වුණු පාපන්දු නිලවරණයේ දී ජස්වර් උමාර් මහතාට ඡන්ද 45ක් ලැබුණු බව වාර්තා වේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.