අලුත උපන් බිළිඳා කාණුවක දමා ගිහින්.

මුල්ලේරියාව පොලිස් වසමේ වීදියබණ්ඩාර මාවතේ අලුත උපන් බිළිඳෙකු කාණුවක දමා ගොස් තිබියදී අද (09) සොයා ගත් බව වාර්තා වේ .

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු මුල්ලේරියාව පොලිසිය විසින් සිදු කරනු ලබයි .

Exit mobile version