අලුත උපන් බිළිඳා කුණු ගොඩක දමා ගිහින්.

අලුත උපන් බිළිඳෙකු කුණු ගොඩකට දමා ගිය සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 20 වනදා විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අදාළ කාන්තාව පසුගිය 16 වනදා පස්වරු 02.00 – 03.00 ත් අතර කාලයේ දී සිය නිවසේදීම බිළිඳාව ප්‍රසූත කර අනතුරුව කුණු ගොඩට දමා ගොස් ඇති බව සඳහන්.

මෙම කාන්තාව සහ බිළිඳා මේ වනවිට තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇය තඹුත්තේගම , කිරලෝගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක් බව වාර්තා වේ.

Exit mobile version