රුසියානු ජනපති ලබන අප්‍රේල් මස 27 වන දා තුර්කීය සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇති අතර රුසියනු ජනපතිගේ මෙම සංචාරයේ අරමුණ වන්නේ රුසියාවේ රාජ්‍ය න්‍යෂ්ටික බලශක්ති සමාගමක් වන රොස්ටම් සමාගම තුර්කීයේ ඉදිකරන ලද පළමු න්‍යෂ්ටික බලශක්ති ප්‍රතික්‍රියාකාරකය විවෘත කිරීමේ අවස්ථාවට සම්බන්ධ වීම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed