කර්මාන්ත අමාත්‍යාංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කළ උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය අද (03) නිමාවට පත් වූ බව වාර්තා වේ .
අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් පසුගිය පළමුවැනිදා යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ දී මෙම ප්‍රදර්ශනය ආරම්භ විය.
