අත්‍යාවශ්‍ය ඖෂධ සංඛ්‍යාව ඉහළට .

ආර්ථික අර්බුදයත් සමග අත්‍යාවශ්‍ය ඖෂධ ලැයිස්තුවේ තිබූ ඖෂධ වර්ග 383 , විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම පරිදි එම අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග ලැයිතුව යාවත්කාලීන කිරීමේදී එම ඖෂධ වර්ග සංඛ්‍යාව 850 දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version