මහා ඛේදවාචකයකට එරෙහි වූ ගම්වැසියන්ගේ මෙහෙයුම.

මත්ද්‍රව්‍ය විකිණීමට පැමිණි පුද්ගලයෙකු සහ ඒවා මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් සිව්දෙනකු ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ හිගුරක්ගොඩ කිරිමැටිය ප්‍රදේශයේදීය.

එහිදී විකිණීමට ගෙනා ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇති බව සදහන්.

Exit mobile version