ක්‍රිකට් නඩුවට අධිකරණයෙන් ලැබුණු නියෝගය.

ක්‍රිකට් අතුරු පාලන කමිටුවට එරෙහි පෙත්සම විභාගය ලබන 22 දා තෙක් කල්තැබීමට අභියාචනාධිකරණය අද (20) නියෝග කර ඇති බව වාර්තා වේ.

එදින තෙක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වරයා අධිකරණයට දන්වා සිටියේය.

Exit mobile version