පාර්ලිමේන්තු කාරක සභාව හෙට රැස්වෙයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්  හෙට (27) පෙරවරු 11.00 ට රැස්වීමට නියමිතව තිබෙන අතර මෙයට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් සහභාගී වන බව වාර්තා වේ.

Exit mobile version