ජනපතිගේ නිවසට ගිනි තැබූ පැන්ෂන් සෙබළා මාට්ටු.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට අයුතු ලෙස ඇතුළුවී ගිනිතබා නිවස විනාශ කර භාණ්ඩ සොරාගත් විශ්‍රාමික යුධ හමුදා සෙබළකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 46 හැවිරිදි කළුතර දකුණ , හීනටියන්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව සඳහන් .

Exit mobile version