මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම කල් යයි.

අධිකරණයට අපහාස කළේ යැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව ගොනුකළ පෙත්සම් දෙකක් සලකා බැලීම මැයි මස 22 වනදා දක්වා කල් තැබීමට ශේෂ්ඨාධිකරණය නියෝග කළ බවට වාර්තා වේ. පළාත් පාලන ජන්ද විමසීම පැවැත්වීම සදහා මේ වසරේ අයවැය තුලින් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන රදවා ගැනීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය පසුගිය 3 වනදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අතුරු … දිගටම මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම කල් යයි. කියවන්න