නව පාසල් වාරය අද සිට.

රජයේ සහ රජයේ අනුමත පාසල් වල 2023 වර්ෂයේ පළමු පාසල් වාරය අද (27) ආරම්භ වන අතර මෙම වාරය අප්‍රේල් 4 වන දා දක්වා පැවැත්වෙන බව වාර්තා වේ.

එමෙන්ම සිංහල හින්දු අලුත් අවුරුද්ද සදහා නිවාඩුව අප්‍රේල් 5 වන දා සිට අප්‍රේල් 16 වන දා දක්වා ලබා දෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Exit mobile version