ප්ලාස්ටික් තහනම හෙට සිට ක්‍රියාත්මකයි.

තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට (01) සිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .

එහි සභාපති සුපුන් එස්.පතිරගේ මහතා පවසන්නේ ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතියමය පියවර ගන්නා බවත් , ඔක්තෝබර් 01 වැනිදා සිට ඊට අදාළ වැටලීම් ද සිදු කිරීමට පියවර ගන්නා බවත් ය.

Exit mobile version