මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන සිදු කර මුදල් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බව සඳහන් .
