පසුගිය වසරේ දෙසැම්බර් මස 3දා වැලිපැන්න ප්‍රදේශයේ පොලිස් නිලධාරියකුගේ නිවසකට පැන පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් බව පවසා ගිනිඅවි පෙන්වා දේපල කොල්ලකෑ දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් හට ලද තොරතුරකට අනුවයි .
මොවුන් මොරටුව හා පානදුර ප්‍රදේශවල පදිංචි අවුරුදු 32 සහ 39 වයස්වල පසුවන්නන් බව සඳහන් වේ.
