පාප් වහන්සේ රෝහල්ගත කරයි.

ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ ජෙමෛලී නම් රෝහලට ඇතුළත් කර  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම රෝගී තත්ත්වය දින කිහිපයක සිට පවතින බවට උන්වහන්සේගේ සමීපතමයන් හට දන්වා ඇත. මෙම රෝගී තත්ත්වය කොවිඩ් රෝගී තත්ත්වයක් නොවන බවත් දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනු ඇති බවත් පාප් වහන්සේගේ සමීපතමයන් සහ ආරක්ෂකයන් උන්වහන්සේ සමඟ … දිගටම පාප් වහන්සේ රෝහල්ගත කරයි. කියවන්න