වරාය ඇමති සමාව ඉල්ලයි.

ලොව ප්‍රකට බෞද්ධ හිමිනමක් වන අජාන් බ්‍රහ්මවංස හිමියන්ට කටුනායක ගුවන් තොටුපොළේ දී මුහුණ දීමට සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් එම හිමියන්ගෙන් සමාව අයැද සිටින බවත් , ඉදිරියේ දී එවැනි සිදුවීම් ඇති නොවීමට වගබලා ගන්නා බවත් වරය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (06) විශේෂ  ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළ බව වාර්තා වේ.

Exit mobile version