ජනපති ජාත්‍යන්තර ඩිජිටල් වෙළෙඳ සමුළුව අමතයි.

ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යෑම සදහා ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමට අවස්ථාව එළඹ ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමගින් ශ්‍රී ලංකාව ඩිජිටල් වෙළෙඳ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් බවට පත්කළ හැකි බව ජාත්‍යන්තර ඩිජිටල් වෙළෙඳ සමුළුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version