ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා අද රාත්‍රී 8ට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවට වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09 තුළ රජය ගත් පියවර සම්බන්ධයෙන් සහ සමාජ,ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කිරීමට නියමිත බව සදහන්.
රටේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සදහා වන මෙහෙයුම් යෝජනාවලිය පිළිබඳව ද ජනපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
