ජනපති සිංගප්පූරු ආරක්ෂක ඇමතිත් හමුවෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) සිංගප්පූරුවේදී එරට ආරක්ෂක අමාත්‍ය එන්. එන්ග් හෙන් හමු වී ඇති බව වාර්තා වේ.

එහිදී භූ දේශපාලනික වර්ධනයන් පිළිබඳව සහ කුඩා සමුද්‍රීය රටවල් සඳහා කලාපීය ස්ථාවරත්වයේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කර තිබේ.

Exit mobile version