ජර්මනියේ පැවති “බර්ලින් ගෝලීය” සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්.- 660 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණ තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.