නිල සංචාරයක් සදහා ජනපති දිවයිනෙන් පිටව යයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ සංචාරයක් සදහා දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 649 දරණ ගුවන් යානයෙන් අද අලුයම 03.30ට පමණ ජනපති ප්‍රමුඛ පිරිස දිවයිනෙන් පිටත්ව ගිය බව සදහන්.

බ්‍රිතාන්‍යය සංචාරය ක් සදහා සහ පැරිස් නුවර පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන සමුළුවට සහභාගි වීම සදහා ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් තිබේ.

Exit mobile version