ජනපති ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා අද (21) පෙරවරුවේ දිල්ලි නුවරදී හමුව ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

Exit mobile version