ජනපති ජපන් අගමැති හමුවට.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූ බවට වාර්තා වේ.

ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීම සදහා ජපානය ලබා දෙන සහයෝගය පිළිබඳව ජනාධිපති මෙහිදී සිය ප්‍රසාදය පළ කළ බව සදහන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ජපානයේ නිල සංචාරයක නිරතව සිටී.

Exit mobile version