ජනපති වියට්නාම අග්‍රාමාත්‍යවරයා හමුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ජපාන සංචාරය අතරතුර වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ටාන් ලූ ක්වැන්ග් හමුවී තිබෙන බවට වාර්තා වේ.

මෙහිදී දෙරට අතර ද්විපාර්ශවික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගත් බවට ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර තිබේ.

Exit mobile version