ජනපති එක්සත් ජාතීන්ගේ මහලේකම් හමුවෙයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර නිල හමුවක් අද (22) එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිදුව ඇති බව වාර්තා වේ .

Exit mobile version