ජනාධිපති සිංගප්පූරුවේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

පැරිස් ගිවිසුමේ 6 වැනි වගන්තියට අනුව කාබන් හර කිරීම පිළිබඳ සඳහා වන අවබෝධතා ගිවිසුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන් ඉදිරියේ අද (22) අත්සන් තැබූ බව වාර්තා වේ.

Exit mobile version