ජනාධිපති සහ චීන ජනපති අතර විශේෂ සාකච්ඡාවක් හෙට.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර විශේෂ හමුවක් චීනයේ බීජිං නුවරදී හෙට (20) පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .

චීනයේ ” එක් තීරයක් එක් මාවතක් ” වැඩසටහනට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල බීජිං නුවරට ගොස් ඇති අතර ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර හමුවේ දී ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡාවක් සිදු කිරීමට නියමිතව ඇති බව සඳහන් .

Exit mobile version