බරවා රෝග ව්‍යාප්තිය ඉහළට .

පුත්තලම දිස්ත්‍රික්කයේ බරවා රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ පවසා ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරී බුද්ධික චමිල පැවසුවේ ග්‍රාමීය ප්‍රදේශවල මෙම රෝගය පැතිර යාමේ ඉහළ අවදානමක් ඇති බවයි.

මෙයට ප්‍රධාන හේතුව වන්නේ ජපන්ජබර හා සැල්වේනියා වැනි ශාක ව්‍යාප්තිය බව ද බුද්ධික චමිල වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version