රත්තරන් මිල උස්සයි.

ඊයේ (25) දිනයට සාපේක්ෂව රන් මිලෙහි වටිනාකම තරමක් වැඩි වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (26) දිනයේ රන් මිල සටහන් වනුයේ පහත අයුරිනි ,

කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,890.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.159,150.00

කැරට් 22 ග්‍රෑම් 1 -රු.20,840.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 166,700.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,730.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,800.00

රන් අවුන්සය – රු.644,166.00

Exit mobile version