රත්තරං මිල යළි ඉහළට .

පසුගිය සතියට සාපේක්ෂව අද (12) දිනයේ රන් මිල තරමක් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව නව රන් මිල සටහන පහතින් දැක්වේ.

රන් අවුන්සය – රු.580,611.00 
කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,490.00  
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.163,850.00  
කැරට් 22 ග්‍රෑම් 1 – රු.18,790.00 
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.150,300.00 
කැරට් 21 ග්‍රෑම් 1 – රු.17,930.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.143,450.00 

Exit mobile version