රන් මිල තවත් උඩ යයි.

ඊයේ (23) දිනට සාපේක්ෂව අද (24) දිනයේත් රන් මිල ඉහළ යෑමක් දක්නට ලැබෙන බවට රන් භාණ්ඩ අලෙවිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.622,974.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,980.00 
 
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,800.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,150.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.161,200.00 
 
කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,240.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.153,900.00 

Exit mobile version