ඩොලරයේ මිල වෙනස් වෙලා.

ඊයේ (12) දිනට සාපේක්ෂව අද (13) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් උච්චාවචනය වී ඇති බව වාර්තා වේ.

මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 315.93 – රු. 329.12

සම්පත් බැංකුව – රු. 318.00 – රු. 328.00

කොමර්ෂල් බැංකුවේ – රු. 317.54 – රු. 327.75

Exit mobile version