අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට එළවළු මිල පහත වැටී ඇති බවට ආර්ථික මධ්‍යස්ථාන වලට පැමිණෙන වෙළදුන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
මේ අතර වෙළදුන් පවසන්නේ වෙළෙදපොලේ දෙහි සදහා අධික මිලක් පවතින බවයි.
කෙසේ නමුත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දියබෙදුම , ගිරිතලේ , මැදිරිගිරිය ප්‍රදේශවල ගොවීන් තම දෙහි අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව අපහසුතාවට පත්ව ඇති බව සදහන්.