ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සිමෙන්ති ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල ගණන් මේ වන විට 25%කින් පමණ අඩු විය යුතු බවත් , එසේ නොකිරීමෙන් නිෂ්පාදකයින් සහ ආනයනකරුවන් විශාල ලාභයක් උපයන බවත් ඉදිකිරීම් කර්මාන්ත නිපුණතා කවුන්සිලයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මිල යාම නිසා මේ වන විට තත්ත්වයෙන් බාල යකඩ සහ කම්බි මෙන්ම තීන්ත ආලේපනය ද්‍රව්‍ය ද වෙළඳපොලේ පවතින බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.
