විදුහල්පතිනිය එපා කියා විරෝධයක්.

අද (11) උදෑසන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ඉදිරිපිට ගාලු – කොළඹ ප්‍රධාන මාර්යේ විරෝධතාවයක් පැවැත්වූ බව වාර්තා වේ.

ඒ, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනිය ඉවත්කරන ලෙස රජයට බලකරමිනි. 

‘දම්සෝව’ සුරැකීමේ ආදි සිසු එකමුතු මෙම උද්ඝෝෂණය සිදුකර තිබුණි.

පාසල සුරකිමු, ගුරුවරුන්ගෙන් පළිගැනීම නතර කරනු, සිසුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරනු යන වැකි සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාවය පැවැත්වූ බව සදහන්.
 

Exit mobile version