යල කන්නයේ වී මිළදී ගැනීම අත්හිටුවයි.

යල කන්නයේ වී මිල දී ගැනීම අද(30) සිට තාවකාලිකව අත්හිටුවන බවට වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ පැවසුවේ , වී මිලදී ගැනීම සඳහා ගබඩා විවෘත කර තැබුවද එකඳු ගබඩාවකට හෝ වී නොලැබෙන බවයි.

ඒ අනුව එම ගබඩාද වසා දැමීමට පියවර ගෙන ඇති බව සදහන්.

Exit mobile version