මෙරට භාවිතා කරනු ලබන , ඉන්දියානු ණය පහසුකම යටතේ ආනයනය කරන ලද ඖෂධ වර්ග දෙකක ගුණාත්මකභාවය සම්බන්ධයෙන් යළි පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම ඖෂධ වර්ග ලබා ගැනීමෙන් පසු රෝගීන් මිය යාම සහ විවිධ ආසාද්මිකතාවලට ලක් වීම හේතුවෙන් මෙලෙස යළිත් වතාවක් ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට තීරණය කළ බව් සඳහන් වේ.
