දුම්රිය හරස් මාර්ගයක් වැසේ.

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වැලිකන්ද සහ පුනානි අතර නාමල්ගම දුම්රිය හරස් මාර්ගය එළඹෙන 29 සහ 30 යන දෙදින තුළ වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන් වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ අනුව 29 වැනිදා පෙරවරු 7.00 ට මාර්ගය වසා තැබෙන බවත් , 30 වනදා පස්වරු 4.30 ට යළි මාර්ගය විවෘත කෙරෙන බවත් සඳහන් වේ.

Exit mobile version