රාජගිරිය සරණ මාර්ගය අවහිරයි.

ජාතික ජන බලවේගය සංවිධානය කර ඇති විරෝධතාවයක් හේතුවෙන් රාජගිරිය මැතිවරණ කාර්‍යාලය අසළ සරණ මාර්ගය මේ වන විට අවහිර වී ඇති බව වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින්  විරෝධතාව පවත්වා ඇති අතර මෙම විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද නිකුත් කර තිබූ බව සඳහන්.

Exit mobile version