විරෝධතාවක් හේතුවෙන් රත්නපුර – කලවාන මාර්ගය අවහිර වෙයි.

නිවිතිගල – කරවිට මධ්‍ය මහා විද්‍යාලයේ පවතින ගුරු හිගයට විසදුම් ඉල්ලා දෙමාපියන් පිරිසක් විරෝධතාවයක නිරත වන බව වාර්තා වේ.

ඔවුන් රත්නපුර – කලවාන ප්‍රධාන මාර්ගය කරවිට මංසන්ධියෙන් අවහිර කරමින් විරෝධතාවයේ යෙදීම හේතුවෙන් මාර්ග තදබදයක් හට ගෙන ඇති බව සදහන්.

Exit mobile version