චීන නැවට අවසර දුන් හේතුව .

Shi Yan 6″ චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව කොළඹ වරායට පැමිණීම සඳහා අවසර ලබා දී ඇත්තේ එම නෞකාවට අවශ්‍ය සැපයුම් ලබාගැනීමට පමණක් බවට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

Exit mobile version