ගෘහ සේවිකාවකට ඇණ ගිල්ලවූ සිද්ධියේ වාර්තාව හෙට .

සෞදි අරාබියේ දී මෙරට ගෘහ සේවිකාවකට කොන්ක්‍රීට් ඇණ 05ක් සහ යකඩ ස්ප්‍රීන් කැබැල්ලක් බලහත්කාරයෙන් ගිල්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ වාර්තාව හෙට (01) දිනයේ ලැබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එහි මාධ්‍ය ප්‍රකාශක සෙනරත් යාපා මහතා පැවසුවේ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ කාන්තාව රැඳී සිටි ප්‍රදේශයට යවා විමර්ශන ආරම්භ කර ඇති බවයි.

Exit mobile version