නොසන්සුන් කොටුව දුම්රිය ස්ථානය සන්සුන් වෙයි.

දුම්රිය විදුලි කාර්මිකයින් හදිසියේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයක් හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ අද (23) පස්වරුවේ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබුණි.

එමෙන්ම වර්ජනය හේතුවෙන් අද (23) රාත්‍රී දුම්රිය කිහිපයක ධාවනය ප්‍රමාද වී තිබූ අතර එහිදී මගීන් ද නොසන්සුන් වී තිබුණි.

පසුව වැඩවර්ජනය අත්හිටුවීමට දුම්රිය විදුලි කාර්මිකයින් පියවර ගත් බව වාර්තා වේ .

ඒ අනුව රාත්‍රී දුම්රිය ධාවනය ප්‍රමාදයක් සහිතව සිදු කෙරුණු බව සඳහන් .

Exit mobile version